Ape Yowun Adare
&

අපේ යොවුන්‍ ආදරේ

Lyrics

අපේ යොවුන්‍ ආදරේ දැනීලා
අපේ යොවුන්‍ ආදරේ දැනීලා
කුරැලු පුරේ රජ දහනේ මැවුනා මංගල්‍ලේ
අපේ යොවුන්‍ ආදරේ දැනීලා

රසේ යොවුන්‍ ආදරේ දැනීලා
අපේ යොවුන්‍ ආදරේ දැනීලා
කුරැලු පුරේ රජ දහනේ මැවුනා මංගල්‍ලේ
අපේ යොවුන්‍ ආදරේ දැනීලා

ලල්‍ ලල්‍ ලා ලලා ලලා
ලල්‍ ලල්‍ ලා ලලා ලලා

අනන්‍ත අහස පුරා පායාපන්‍ දේදුන්‍නේ
කියන්‍න ආල හැඟුම්‍ පුංචි ඉඩක්‍ දීපන්‍නේ
ගයන්‍න පුංචි කවක්‍ ආදරේට ඈ නාමෙන්‍
ඇදෙන්‍නෙ මාල ගිරා රෑන රෑන ආකාසේ

අපේ යොවුන්‍ ආදරේ දැනීලා
අපේ යොවුන්‍ ආදරේ දැනීලා
කුරැලු පුරේ රජ දහනේ මැවුනා මංගල්‍ලේ
අපේ යොවුන්‍ ආදරේ දැනීලා

වසන්‍ත ගීත ඇසේ ඈත ඈත කඳු තීරේ
පිපෙන්‍නෙ සුවඳ මලෙක්‍
නැකත්‍ අරන්‍ ගේ පාරේ
වඩින්‍න කුළ කුමරා පැලට මගේ දෝලාවෙන්‍
ගයන්‍න ඉන්‍ නිවලා ප්‍රේම ගීය ආශාවේ

අපේ යොවුන්‍ ආදරේ දැනීලා
අපේ යොවුන්‍ ආදරේ දැනීලා
කුරැලු පුරේ රජ දහනේ මැවුනා මංගල්‍ලේ
අපේ යොවුන්‍ ආදරේ දැනීලා

අපේ යොවුන්‍ ආදරේ දැනීලා
අපේ යොවුන්‍ ආදරේ දැනීලා
කුරැලු පුරේ රජ දහනේ මැවුනා මංගල්‍ලේ
අපේ යොවුන්‍ ආදරේ දැනීලා

ලල්‍ ලල්‍ ලා ලලා ලලා
ලල්‍ ලල්‍ ලා ලලා ලලා
ලල්‍ ලල්‍ ලා ලලා ලලා

Ape Yowun Adare – H R Jothipala And Anjaleen Gunathilaka

More from aveterone

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks