Thamarasa

තමරසා

Lyrics

සිහිනේ පායාවි රෑ
අදුරේ තනිවෙන්නෙ නෑ
සොදුරේ අත් වැල් බැදන්
දුර ඈතට ඉගිල යන්
ආදරයේ සීමා සොයා
කුලුදුල් මන මාලකම්
විදිමින් හරි ආදරෙන්
සගවා සො සුසුමන් පවා

තමරසා තමරසා
ආදරෙන් ඔබ හිනෙහුනා
සීරුවෙන් දෑස වසා
තුරුලුවී ඔබ හිනැහුනා

සිහිනේ කියා දෙන්න ලන් වී හිදින්නම්ද මා
සන්සාරයේ ගීය මුමුනන්න ලන් වෙන්න මා හා
මල් යහනා අතුරන්නම් එහි සතපා සනසන්නම්
ආදරෙන් හා හා හා

කදුලේ ඔබ ඔනේ නෑ
තනි නෑ ලග ඉද්දි ඈ
සොදුරේ අත් වැල් බැදන්
දුර ඈතට ඉගිල යන්
ආදරයේ සීමා සොයා
කුලුදුල් මන මාලකම්
විදිමින් හරි ආදරෙන්
සගවා සො සුසුමන් පවා

තමරසා … //

Thamarasaa thamarasa – Dinesh Gamage දිනේෂ් ගමගේ

More from aveterone

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks