Adare para yawi nam

ආදරේ පාරා යාවිනම්

Lyrics

ආදරේ පාරා යාවිනම්
රෑ පුරා කඳුලේ මා දවා
ජිවිතේ පෑරූ කාරනා
මා සිතේ ගැඹුරේ මා දරා

සඳ හැඬුවා.. රෑ පුරා
හිත රිඳුනා.. රෑ දිවා
හිමි නොවුනා තනිවෙමි මා
එක් වෙනු බෑ යලි ඔබ හා

ආදරේ රිදවා මේ තරම්
දුක ලැබී ගලනා වේදනා..
මා දරා හිඳිනා කාරණා
ඔබෙ සුවේ පතමී සැමදා..

සඳ හැඬුවා.. රෑ පුරා
හිත රිඳුනා.. රෑ දිවා
හිමි නොවුනා.. තනිවෙමි මා
එක් වෙනු බෑ.. ඔබ හා

සඳ හැඬුවා.. රෑ පුරා
හිත රිඳුනා.. රෑ දිවා
හිමි නොවුනා.. තනිවෙමි මා
එක් වෙනු බෑ.. යලි ඔබ හා
හඳ ගැබුරේ.. වේදනා
විඳගමි මා.. චෝදනා
හිමි නොවුනා.. තනිවෙමි මා
එක්වෙනු බෑ.. යළි ඔබ හා
ආ.. ආ..

Adare Paraa para Yawi yavi Nam – Bachi Susan

More from aveterone

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks