Lyrics Of E Ran Kanda Pem Handa
එ රන් කඳ පෙම් හඬ ගුම් දිදී
එ රන් කඳ පෙම් හඬ රැව් දිදී
එ රන් කඳ පෙම් හඬ ගුම් දිදී
එ රන් කඳ පෙම් හඬ රැව් දිදී
එ රන් රන් රන් රන් රන් කඳ
ඔබට ලස්සන කුමාරියේ
පෙමට මා හද ඇරී තියේ
ඔබ ද මගෙ මල් සරා
නොකී රහසක් කියන්න දෝ
රුවට රුව හද ඇඳී තියේ
දෙ හද සදහට බැඳී ගියේ
එන්න බඹරෙකු වෙලා
පිපී ඉන්නම් මලක් වෙලා
එ රන් කඳ පෙම් හඬ ගුම් දිදී
එ රන් කඳ පෙම් හඬ රැව් දිදී
එ රන් කඳ පෙම් හඬ ගුම් දිදී
එ රන් කඳ පෙම් හඬ රැව් දිදී
එරන් රන් රන් රන් රන් කඳ
තුරුළු වෙන්නට ඔබේ ළයේ
අමුතු කිතියක් පෙමින් වැයේ
දැවෙන පවසට මගේ
සැලෙන ආදර හැඟුම් නැඟේ
දෑස අඩවන් වෙලා ගියේ
ඇයිද තොල්පෙති සැලී ගියේ
යොයුන් දෑතට නුරා
එන්න මත් වී කිරිල්ලියේ
එ රන් කඳ පෙම් හඬ ගුම් දිදී
එ රන් කඳ පෙම් හඬ රැව් දිදී
එ රන් කඳ පෙම් හඬ ගුම් දිදී
එ රන් කඳ පෙම් හඬ රැව් දිදී
එ රන් රන් රන් රන් රන්කඳ
E Ran Kanda Pem Handa hada – M S Fernando & Latha Walpola
Comment