Lyrics
ආදරේ කුරුටු ගෑ නෙතු පුරා කදුළු අතුරලා හසඟනාවියේ නුඹ ගියා නෙතු මානයේ දුක තියා.. //
පෑ උඳුල් නෙතු විලේ සතපවා මා ඔබේ වසඟයට ගෙන තබා
හසඟනාවියේ නුඹ ගියා නෙතු මානයේ දුක තියා
ආදරේ කුරුටු ගෑ …..
රෑ අනත් සිහිනයේ සැඟවිලා හිතගාව මතක මල් වැහි සලා
හසඟනාවියේ නුඹ ගියා නෙතු මානයේ දුක තියා
ආදරේ කුරුටු ගෑ …..
Adare Kurutu Ga – Kasun Kalhara, Lyrics – Chaminda Rathnasuriya, Music – Vishwa Paranayapa


Comment