Lyrics
සඳටත් හොරා පිපි කුමුදක් ලෙසින්
මලටත් හොරා රැඳි සුවඳක් ලෙසින්
හිතටත් හොරා ආ හැඟුමක් ලෙසින්
නෙත නොපියා රැඳී ඉමු
ළංවී ඉතින්… ළංවී ඉතින්
මුඩුබිම් තෙමා ආ ගඟුලක් ලෙසින්
තුරු හිස් වසා ආ කුසුමක් ලෙසින්
දියඹේ පිපී ආ පියුමක් ලෙසින්
සසරේ බැඳී ඉන්න
ළංවී ඉතින්… ළංවී ඉතින්
සඳටත් හොරා පිපි කුමුදක් ලෙසින් …
දිවි මංසලේ දිළි පහනක් ලෙසින්
හද ගී පොතේ රැඳී ගීයක් ලෙසින්
රෑ ආකහේ තනි තරුවක් ලෙසින්
සසරේ බැඳී ඉන්න
ළංවී ඉතින්… ළංවී ඉතින්
සඳටත් හොරා පිපි කුමුදක් ලෙසින් …
Sandath sadatath hora pipi kusumak lesin – Dayan Witharana & Nirosha Virajini
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment