Lyrics
රෑනේ ඉගිලෙන්න ඕනේ දෑස පෙනෙනා ඉමේ
විහඟුන් වාගේ පියාඹා පාවී මේ ගං තෙරේ
පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා//
පිපි මල් නොතලා පිණිලැල් අතුරා සේයා මැවෙනා උදේ
රෑනේ ඉගිලෙන්න ඕනේ…..
පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ//
දියරැල් අතරේ හැඟුමන් කිමිදේ මේ ගී ගයනා හදේ
රෑනේ ඉගිලෙන්න ඕනේ…..
Rane rene Igilenna One – Milton Mallawarachchi
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment