හීන මත ඇ‍ඳෙනා

Lyrics

හීන මත ඇ‍ඳෙනා.. කවිය නුඹ රුවිනා.. දිවි සරසලා වෙන හඬවලා සැමරුමේ පිපිලා…
තනු පුරා රඟනා.. ගීතයක් ලෙසිනා..නුඹ ළංවෙලා යලි වෙන්වෙලා මගෙ ජීවිතේ හඬවා…

සඳට පෙම් බඳිනා.. තරු කිමඳ හඬනා…//
නෙතට නෙතු ඇ‍ඳෙනා රහස නොම හැ‍ඟෙනා
නුඹ ඉගිලුනා නෙතු රවටලා පැතු ආදරේ නොපුරා…

හීන මත ඇ‍ඳෙනා.. කවිය නුඹ රුවිනා.. දිවි සරසලා වෙන හඬවලා සැමරුමේ පිපිලා…

සකුණ ගී මියුනා.. ළපලු සර හඬවා…//
වෛර සිත් නොපුරා තාම පෙම් කරනා
නුඹ සඳ සරා අහසම වෙලා යලි වඩින් මට නොරිදා…

හීන මත ඇ‍ඳෙනා ….

Hina matha adena andena – Pradeep Rangana

More from NmL

Similar

Comment

Your email address will not be published. Required fields are marked *