ඔබේ නිල් නුවන් තලාවේ

Lyrics

ඔබේ නිල් නුවන් තලාවේ, සැලේ කඳුළු මිදිලා
මට ඒ මැදින් පෙනෙන්නේ, අපේ මතක මැවිලා
ඔය දෑත මාගෙ දෑතේ, සතපා ගෙවූ අතීතේ….//
දෙදෙනා නොවේද දන්නේ, සිත දැන් තමයි සිතන්නේ
ඔබෙ නිල් නුවන් තලාවේ…/
මුලදී වුනේ මුලාවයි, වැරදීම මා අතේමයි ..//
නොසැලී බලා එදාමෙන් , හිදිමී ඔබේම නාමෙන්…
ඔබෙ නිල් නුවන් තලාවේ…/

Obe Nil Nuwan Thalawe Sale Kadulu Midila lyrics – Milton Mallawarachchi

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks