Lyrics
දූ අනුරාධා, දූ අනුරාධා, දූ අනුරාධා //
කෝමළ අත්පා සෙමින් සැලේ හිනැහී යළි මව් තුරුලේ වෙලේ //
හදවත රැඳී දුක් සෙමින් මැකේ
ජීවිතයම සොම්නසින් පිරෙයි //
දූ අනුරාධා, දූ අනුරාධා, දූ අනුරාධා
ප්‍රාර්ථනාවන් මල් පුබුදා සිරිදුව අප පැළ වෙත කැන්දා //
පිය රජු ලෙස මා කිරුළ දරා රජ වෙමි මගේ දිවි තිබෙන තුරා
රජ වෙමි මගේ දිවි තිබෙන තුරා
දූ අනුරාධා, දූ අනුරාධා, දූ අනුරාධා //
Du Anuradha Anurada – Sanath Nandasiri
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment