Lyrics
තුඟු ගිරි කුළු සිප ඇදෙන වලාකුළු කොහි යනවද නුඹලා
එකලා මගෙ හදවත වෙත එනු මැන කවියක් වී සැණෙනා //
මල් ගොමු සිප එන සිහිල් පවන් රොද තුරුලිය සනසවනා
මිතුරේ ඇවිදින් මා හද සනසන් ගී පද වැල් දවටා
තුඟු ගිරි කුළු සිප ඇදෙන වලාකුළු ….
ගලින් ගලට පැන කෙළිනා දිය කඳ හෝ හෝ හෝ නදිනා
මා හද ගීයට තනුවක් වනු මැන රිදී සිනා නඟලා
තුඟු ගිරි කුළු සිප ඇදෙන වලාකුළු ….
Thungu thubu thumbu giri kulu sipa – Dayan Witharana Vitharana
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment