මේ ඉර හඳ යට

Lyrics

මේ ඉර හඳ යට හමු වී ආදරයෙන් කථා කරපු අය සෙනේ වඩපු අය ළග පාතකවත් නෑ… මේ ඉර හඳ යට හමු වී

අද නුඹ කොතැනද අද මා කොතැනද දන්නේ නෑ නුඹ මටත් හොරා ජිවන මහ මග සටන් වැදී ඇත නාදුනනා පෙම්වතුන් වෙලා
මේ ඉර හඳ යට …
දැන හදුනාගත් කාලේ ඉදල ලබැදි දයාවෙන් සිටිය නිසා අප වෙනුවෙන් අප නමින් හෙලන්නට හෙටටත් කදුළක් ඉතිරි වෙලා
මේ ඉර හඳ යට …

Me Ira Handa Hada Yata Hamuwi – Edward Jayakody, Lyrics – Rambukkana Siddhartha Thero, Music – M R Chulasingha

More from NmL

Featured on

Similar

Comment

Your email address will not be published. Required fields are marked *