Lyrics
මිනිසා මරණ තුනක් ඇති මිනිසා බලා සිටී
නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
පයෝදර තුඩු ඉකි බිදිද්දී සන්ත්‍රාසයෙන් අසන්වාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීණා කන්‍යාවී
.
නියගලා මල් පාට දේදුණු දෙබෑ කර එන ගිරා කොවුවන්
පියුම් කැකුලක් තුඩින් පාරා බලෙන් පුබුදන හංසයා හංසයා
බලන්න නිරුවත් දෑසින් ඔකද වී රිද්මයෙන් රසාතලය කලඑළි ගන්වා
වයන්න වීණා කන්‍යාවී
මිනිසා…..
Minisa Marana Thunak Athi Lyrics – Amarasiri Peiris, Piris
Featured on
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment