Lyrics
ආදරේ නෑ ආදරේ කවුරුවත් නෑ ආදරේ //
විදීයේ අතිනත වෙලා තුරුළු වී හිඳ හිනැහිලා //
පෙම්වතුන්ගේ ඒ සුවේ නෑ මගේ හදවත තනිවෙලා
ආදරේ නෑ ආදරේ ….
පාළුවේ හිඳ මග බලා දෑස කදුලින් බොඳවෙලා //
ආදරේ සුව මට උරුම නෑ හඬයි හදවත තනිවෙලා
ආදරේ නෑ ආදරේ ….
Adare Na Adara – Sanath Nandasiri
More from NmL
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment