Lyrics
පාවෙලා යන්න මට ඉඩක් දෙන්න හීනයක් වෙන්න මොහොතක් තනිව ඉන්න, ජීවිතේ පුරා පැතූ සිහින බොඳ වෙන්න, පෙර ඔබ එන්න //
..
පෙර ඔබ එන්න
ආදරේ ගලා හැලෙනා දිය රැල්ල ඔබ වෙන්න මා දවා ඒ ආදරෙන් උණුහුම සොයා යන්න
මතකය පමණයි පමණයි ඇත්තේ
මතකය පමණයි ඉතිරිවී ඇත්තේ
පාවෙලා යන්න ….. //
Pawela Yanna Mata Edak pavela – Kasun Kalhara
More from NmL
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment