Lyrics
ඔබ මගේ ජීවයයි මා හදේ රිද්මයයි
කුළුඳුලේ සිත් මලයි ආදරේ
මල් පිපෙන කාලයයි කුරුළු ගී නාදයයි
හද ගැහෙන රාවයයි ආදරේ
ආදරේ සුන්දරයි ජීවිතේ මල් මිටයි
දිවි මගේ නිම්තෙරයි ආදරේ ඔබටමයි //
ඔබ පුසුඹයි මට දිවි මග තිබෙන තුරා
නෙතු බැල්මට හිරු එළියත් පරදවනා
මුදු වදනට සඳ සිසිලත් පුබුදුවනා
මේ මිහිමඬලේ සිරිදුව ඔබ මවනා
ආදරේ සුන්දරයි…..//
දිව යයි තැන තැන සිත නම් කීකරු නෑ
දිදුලයි දෙකොපුල් ඔබගෙන් වදනක් නෑ
කොඳුරන කිංකිණි පද වැල් එතරම් නෑ
ගං දෑලම දැන් දෙගොඩ තලන්නෙත් නෑ
ආදරේ සුන්දරයි…../////
Adare sundarai sundarayi -Roshan Fernando
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment