Lyrics
කවදාද කොහොම කොයි තැනකද අප හමුවූයේ
හැමදාම ඇසිමි ඔබ නැත මට පිළිතුරු කීවේ //
ඔබ එදා ඉදන් කී දවසක් මා හැඩේව්වද
ඔබ එදා ඉදන් කී දවසක් මා නැලෙව්වද
දිනකදි ලංවී දිනකදි ඈතට යනවා
දිනකදි එනවා තව දිනකදි සැන්ගෙනවා
කවදාද කොහොම…..
දිගටම එහෙමයි අද හෙට මතුත් එහෙමද
අප යන මග නිමවන්නේ කොයින් කොහොමද
ජිවිතයට හොදටම ඇති ඒලෙස ඇත්නම්
ආදරයක් රසවත් නැත ඒ වගෙ නැත්නම්
කවදාද කොහොම…..//
kawadada kavadada kohoma -J.A. Milton Perera
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment