ජීවිතය ඔබෙන් දැන්

Lyrics

ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිප ලඟම තබාගෙන මුතු කැටයක් ලෙස
මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස මිහිර විඳින්නම් ලඳුනි දයාබර.

කාලයක අයාලේ පාවී ගිය සිත ලැගුම් සොයයි උණුසුමින් කැදැල්ලක
ආදරය තරම් සුවයක් මෙහි මට නැත කියා ගයයි දුර ඉඳන් ලිහිණියක.

ජීවිතය ඔබෙන් දැන//

සාගරය තුරුල්ලේ යාවි ගං දිය විඩා නිවයි සිඳු රළින් හැඟුම්බර
ස්නේහයට උපන් කවියක් කැට තලයක ලියා තබමි නුඹ නමින් සදාතන.

ජීවිතය ඔබෙන් දැන//

Jeewithaya jiwithaya jivithaya Oben Dana – Dayan Witharana

More from Admin

Featured on

Enable Notifications OK No thanks