Lyrics
ඉරිමා උදයේ සීතල මුතු පිණි මතින්
මද්දහනේ වැටෙනා හිරුගේ කිරණ වැසි
සිත් නිම්නයට සතුටක් ගතේ දුවනා
ආදරේ නොදී එය සඟවා //
මුවගට සිනා තබා දෑසට කඳුළු ගෙනා
ඔබ ඇඳි සිතුවම් මතකේ රැඳුණා //
එය දකිනා… නෙත් සතුටක්දෝ
Irima Udaye – Kasun Kalhara and Indrachapa Liyanage
Featured on
Join Our WhatsApp Channel
Stay connected with your favorite artists and favorite music .
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
GeeMansala Stats (Oct 2025)
Since 2020
Total Lyrics : 1930
Total Artists : 197
Visitors online now – 168
(Users – 0, Guests – 152, Bots – 16)
“Music is the wine that fills the cup of silence“
Meta tags : Sinhala love songs lyrics, Sinhala rock lyrics, Sinhala rap lyrics, Sinhala folk songs lyrics, Sinhala classical songs lyrics


Comment