Lyrics
කදු අතරේ බැදී මීදුම් පටල සේ පියබා යද්දී අපගේ ආලේ
තැවුල් නිවා ගනු නිම්තෙර නොබලා
මිලාන වී යන අපගේ ආලේ මිලාන වී යන අපගේ ආලේ //
හදුනා ගත්තද පෙම් ලොව ඔබගේ පියමන් කෙරුවද පෙම් ලොව ඔබගේ //
ඔබ අන්සතු වී මා අන්සතු වී නික්මී යමු අපි පෙම් මල් උයනේ
කදු අතරේ බැදී මීදුම් පටල සේ….//
Kandu Athare Badi Midum Patala Se Lyrics – Athma Liyanage
More from NmL
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment