Lyrics
ලේනෝ ලේනෝ ලේනි සමගින් තරඟෙට වාගේ
අද ඇයි මේ කන් කරච්චලේ නවසි ගහේ මුදුනේ….//
කැදැල්ල හැරදා උබගේ ලේන් පුතා කෙලි සෙල්ලමේ ගිහින්
මන් ඇති දැඩි කල මගේ සියලු දරුවෝ දීපන්කරේ ගිහින්
ලේනෝ ලේනෝ අඬන්නෙපා අපි කලදේවල් උන්ටත් පුරුදු වෙලා
ලේනෝ ලේනෝ ලේනි සමගින්…..
නිදහස් සුවඳට අත පය දැඩි වීලා නොපෙනේ අවදානම්
පියෙන් පියට වස නපුරු සතා හැන්ගී රකිනා තුරු මානම්
ලේනෝ ලේනෝ හඬන්නෙපා අපි කල හරබේ උන්ටත් හුරුවේවී
ලේනෝ ලේනෝ ලේනි සමගින්…..
Leno Milton Mallawarachchi
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment