Lyrics
ආචාරියා රවටා කැත්ත සැදෙව්වා වාගෙයි, කැත්ත සැදෙව්වා වාගෙයි, කැත්ත සැදෙව්වා වාගෙයි
පුංචි කාලේ අපි ඉස්කෝලේදී අහපු කථාවක් පුංචි කාලේ අපි ඉස්කෝලේදී කියපු කථාවක්
ආ .. ආ .. ආ.. ආචාරියා රවටා
සංගීත ගායන ආදිය ගුප්ත ශාස්ත්‍ර මැයි //
සංගීතවේදීන් රවටා ගැයුම නුහුරුමැයි
ආචාරියා රවටා….
ආචාරියින් රවටා හෙම ශිල්ප නොලබනු //
මන්ලෝල කම් හද බැද වැද සාලග ම ඉනු
ආචාරියා රවටා….
Achariya Rawata – Kasun Kalhara
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment