Lyrics
රන් දුනුකේ මල සේ රන් මැනිකේ සැරසේ
පතිකුලයේ කුමරා ඇය කැන්දා යනවා
…
සුදු සේල ගතේ එතුනා ගෙල මාල හතක් බැදුනා
රස විහිලු කතා ඇසුනා මුව දෝරේ සිනා පිපුනා
රන් දුනුකේ මල සේ ….
ඇගේ මෑණී පියා දෙදෙනා පොඩී දෝනී කියා කියනා
මේරූ පියුබුල් ලලනා අද දීග ගමන් යනවා
රන් දුනුකේ මල සේ ….
Ran Dunuke Mala Se Ran Manike Lyrics – Clarence Wijewardena
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment