Lyrics
එපා මට ප්‍රේමයක් නුඹෙන් තොර හීනයක
රැඟුම් නෙත් වසඟකල අසම්මත රාගයක
සුපෙම් කඳුලින් තෙමෙන නෙතු පියන් වසාගෙන
සිටින්නම් නිහඬවම අයිතිවන මතුදාක
නොකල වරදක දැහැන් බිඳිලා
හදට හී සර වැදුනු හින්දා
දාස් පෙතිමල නුඹේ හද ලඟ
අහම්බෙන් නැවතුනිද මන්දා
ඉකිබිඳින තැවුලෙන් මිදෙන්නට
මමම දෑඟිලි ගනින හින්දා
නුඹේ හද තුල පාළු මකනට
මමයි නුඹ ඒ සොයන ලන්දා
එපා මට ප්‍රේමයක් …
Epa mata premayak numben thora hinayaka – Uresha Ravihari
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment