Lyrics
මේ අවන්හලේ සැදෑ වෙලාවේ රැදෙන්නෙමී
ගී ගයා වයාලා සිනාසලාලා රඟන්නෙමී
මා ඔබ වගේම ලෝකේ කදුලු දුක් සිතීලා දිවිගෙවන්නෙමී
ඒ සුසුම් මගේ ඔබේ සිනාවේ නොලන්නෙමී
කවන්න පොවන්න රකින්න කිසිවෙකු නෑ
හඬන්න අහන්න සොයන්න කිසිවෙකු නෑ
බලන්න ලබන්න දිනන්න කිසිවෙකු නෑ
විඩා නොවී සිනා සෙමී
මේ අවන්හලේ සැදෑ වෙලාවේ…..
කවන්න පොවන්න රකින්න කිසිවෙකු නෑ
හඬන්න අහන්න සොයන්න කිසිවෙකු නෑ
බලන්න ලබන්න දිනන්න කිසිවෙකු නෑ
විඩා නොවී සිනා සෙමී
මා ලවන් දැලේ බිඟුන් මුලාවී රැදෙන්නෙපා
මා රැඟුම් ලතාවේ නුවන් මුලාවී බැදෙන්නෙපා //
Me awanhale avanhale -Neela Wickramasinghe
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment