Lyrics
ඔලිඳ කැලේ හිමිදිරියේ ඔලිඳ නෙලාලා තව මතකයි පැලඳුව හැටි මාල ගොතාලා
පොරොන්දු වුණු හැටි මතකද ඔබ දිවුරාලා නැතිවද තව රත්තරනින් මාලෙ සදාලා//
…
සිහින මවමි ඔබෙ අත ගෙන ඉන්නට සැනසිල්ලේ දෑඟිලි ගැණ ගැණ ඉඳිනෙමි මම තව විමසිල්ලේ
සුභ නැකතක් පැමිණෙන තුරු සිටියද ඉවසිල්ලේ හැඩ බලන්න ආසයි ඔබ පළඳන රන් තැල්ලේ
ඔලිඳ කැලේ හිමිදිරියේ …
සිංහල කුල සිරිත ලෙසට මම ඔබෙ අත ගන්නම් දුක සැප දෙක එක විලසට සමව බෙදා දෙන්නම්
රජ මැදුරක නැති සැනසුම පැල තුල සලසන්නම් ඔබ රජෙකුට සමව සිතා පැල තුල ලඟ ඉන්නම්
ඔලිඳ කැලේ හිමිදිරියේ …
Olinda kale Himidiriye – Indrani Perera
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment