Lyrics
හැඟුම් මතුවී ඇවිලේ රහසේ සිත දැහැනින් මා මිදෙනා මොහෙතේ සිතුවිලි මුමුනා
කීව දේ දැනුනා ඔබේ ළමැදේ සුව යහනේ නවතින්න හද කොඳුරයි, ඔබේ ළමැදේ සුව යහනේ නවතින්න හද කොඳුරයි
….
සරා සඳ ලෙසින් පායන්න ඇඟිලි තුඩින් රැය පුබුදන්න
දෙනෙතින් සරාගී බැල්මකින් මත්වී ආදරෙන් ළංවී
හැඟුම් මතුවී…..
දෙතොල් පෙති සෙමින් සිප ගන්න සුසුම් වරලසේ හංගන්න
ගිනි දැල් ගත දිගේ ඔබෙ පහසින් නිවේ සෙනෙහස ඉතිරිවේ
හැඟුම් මතුවී…..
Hagum Mathuwi Hangum – Kasun Kalhara
More from NmL
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment