Lyrics
කන්ද උඩින් අරුණ නැගෙන හිමිදිරියේ
පුංචි මුවේ කොමල සිනා මල් හසරැල්ලේ
සුභ දිනක් උදාවේ ජීවිතේ කතාවේ //
ලන්ද දිගේ නියර උඩින් එන ගමනේ
මන්ද නගේ ගොයම් කරල් එබී බලන්නේ
ඔය ගමන් ලතාවේ වාසනා ගෙනාවේ //
කන්ද උඩින් ….
පායා එන සුපුන් සඳේ ඔය ලස්සන පිරී තියේ
මගේ හිතේ අනන්ත වූ පැතුම් පිරෙන්නේ
මා ප්‍රර්ථනාවේ සඳ ඔබයි කුමාරි //
කන්ද උඩින් ….
Kanda Udin Aruna Nagena Himidiriye Lyrics – Athma Liyanage
More from NmL
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment