දෙන්න ප්‍රියේ

Lyrics

දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත //
අන්න සඳක් නැගී නැගී පායා
මෙන්න සුදෝ ගන්නකෝ මගේ දෑත //
සුනිල් විලේ දිලේ දිලේ ඡා..යා..
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑ…ත..

ඔරුවේ නැඟී පැදලා පාවෙමු නැලවීලා //
සුමුදු කුසුම් නෙලලා දෙන්නෙමි සුපෙම් පාලා
ආදරයේ සිහින සැබෑ වීලා //
නැවුම් සදක් දිලේ දිලේ පායා
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත

ජීවිතයේ ආලෝකේ ඔබයි සදා කාලේ //
ප්‍රේම පැතුම් ඉටුවේවා ඉපදෙන හැම වාරේ
රත්තරනේ දනිමි මමත් ඒක //
කුරුල්ලෙකුත් ගහේ ඉදන් කීවා
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත ……

Denna Priye Dathata Oya Detha Lyrics – H. R. Jothipala

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks