Lyrics
පුංචි දඟකාරි ලපටි හැඩකාරී දෑස ගිණිදැල් වගේ දැවෙන්නේ මමයි දැවෙන්නේ මමයි //
කෝල නීල දෑස අගින් බලනා මියුලැසියේ තරහක් මවනා හිතුවක්කාරියේ //
ඔය දගකාරකම් ඔය හැඩකාරකම් මටදෝ නුඹේ ආදරේ
පුංචි දඟකාරි …..
වරල මොනර පිල සේ විහිදවනා සියුමැලියේ කිසිවක් නාහන හිතුවක්කාරියේ //
ඔය දගකාරකම් ඔය හැඩකාරකම් මටදෝ නුඹේ ආදරේ
පුංචි දඟකාරි …..
Punchi Dagakari dangakari – Edward Jayakody
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment