රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්

Lyrics

රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම් බියද දැනේ දුකද දැනේ
රුදුරු උනේ ඇයි හිමි සඳුනේ රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්

පතා පැමිණි සුර පුරවර වෙලා ගැණුනි ඝණ කළුවර //
දෑස පුරා දුටු සිනා කවට කෙළි කඳුළු කතාවක කෙළවර
අසන් හිමියණේ කාට කියන්නද මේ දුක ඔබ හැර
රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්

කලා සොලොස පිරි පුර හඳ අතැර ගොසිනි සිය පිය බඳ //
එදා ‍දෙඩූ මුදු වදන් අසන්නට බලා හිඳී සිත පිළිසිඳ
අසන් හිමියණේ කාට කියන්නද මේ දුක ඔබ හැර

රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්…..

Rathriya wee vi wi Nihadawa Nisalawa Innam – Deepika Priyadarshani

More from Admin

Featured on

Enable Notifications OK No thanks