Lyrics
සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ //
කඳුලක් නොසැලු නෙතකින් හසරැල් සොයන්නෙපා //
ලැබුණත් බිඳුණු හදකින් සෙනෙහස සොයන්නෙපා
සයුරක් නොදුටු …
සිසිලක් නොමැති අහසින් වැසි දිය යදින්නෙපා //
ලැබුණත් බිඳුණු හදකින් සෙනෙහස සොයන්නෙපා
සයුරක් නොදුටු …
Sayurak saurak Nodutu Gagulak – Sunil Edirisinghe
Featured on
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment