Lyrics
අහස නුඹ මෙතරම් සැඩ යැයි දැනුණේ මහ වැසි වැටුණාමයි
පොළොව නුඹ මෙතරම් රළු යැයි හැඟුනේ නියඟය ආවමයි //
රෑට තරු ඉසිනා අහසට
අදුරු සිත් ලැබුනේ කොහොමද//
නේක මල් සදනා පොළොවට
නපුරු සිත් කොයිබින් ලැබුණිද
අහස නුඹ මෙතරම්…..
නීල ඉදුවර පෑ අහසට කදුලු වැසි දුන්නේ කවුරුද //
පළා පැහැ ඉසිලු මිහි මත නියං ඇතිරූයේ කවුරුද
අහස නුඹ මෙතරම්…..
Ahasa nuba metharam – Deepika Priyadarshani
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment