Lyrics
ඉවුරු තලා ගංගා බැස යනවා මහද සලා ඔබ ඉවතට යනවා//
මන්දර පව්වේ හිම පියසේ චන්දන අරණේ මද සිසිලේ //
සුව නොලබා ගියෙ දෝ කෙසේ
ඉවුරු තලා ගංගා බැස යනවා මහද සලා ඔබ ඉවතට යනවා
කඩුපුල් නෙලලා පිණි ඉසලා රණ්හුය පටලා අමුණාලා//
සිටියෙම් මා ඔබ එන තුරා
ඉවුරු තලා ගංගා බැස යනවා මහද සලා ඔබ ඉවතට යනවා//
Ivru Ivuru Evuru Evru Thala Ganga Besa Yanawa – Milton Mallawarachchi
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment