නුග සෙවණක් සේ

Lyrics

නුග සෙවණක් සේ ඔබට
සෙවණ සදන්නම් ළඳුනි
මද පවනක් සේ ඔබට ..
සිසිල සදන්නම් ළඳුනි
//

ගංගාවකි මා සුනිමල්
පවසට ඉන් පැන් ලබන්න
ගංගාවකි මා සුනිමල්
පවසට ඉන් පැන් ලබන්න
මල් සුවඳකි මා මනකල්
ඒ සුවඳින් සුවඳ වන්න

නුග සෙවණක් සේ ….

සඳ පහනකි මා නිකැළැල්
අඳුරට ඉන් එළිය ගන්න
සඳ පහනකි මා නිකැළැල්
අඳුරට ඉන් එළිය ගන්න
ඔරුවක් වෙමි මම හැම කල්
දිවි සයුරින් එතෙර වන්න

නුග සෙවණක් සේ …. //

Nuga sewanak se obata sewana sadannam sevanak – Somathilaka Jayamaha

More from Admin

Enable Notifications OK No thanks