Lyrics
මුළු ලොවම නැති වුනත් එකම හදවතක් .. ඇත ඔබේ නාමයෙන් , ඇත ඔබේ නාමයෙන් //
ඔබේ සෙවනෙහි රැදී ඉන්නට වරම් නැති වූ ලෝකයෙන් //
වෙන්ව සිටිනා හුදෙකලාවේ …
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්
මුළු ලොවම නැති වුනත් …
ලොවේ දිනයක තනි වුනෝතින් ඔබේ හද සෝතාපයෙන් //
සොයා එන්නට සිටින කැපවී
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්
මුළු ලොවම නැති වුනත් … //
Mulu lowama lovama nathi vunath – T. M. Jayarathna jayarathne
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment