&

මේ ගින්දර

Lyrics

මේ ගින්දර ඒ කඳුමත නෑ තව නිවුනේ
මේ හිත්වල නෑ සුන්දර කවි තව ගැයුනේ
හිතේ තවත් නෑ දුකක් දැනුන් නෑ
අපේ නමින් බැඳි ආදර කතාවෙ මුලකුරු ගැළපුන් නෑ
සියුම් හැඟුම් ඇඳි සීමාවේ නුඹේ හිතත් නෑ
ඉතින් තවත් අපි සංසාරේ ගිහින් පලක් නෑ
සියුම් හැඟුම් ඇඳි සීමාවේ නුඹේ හිතත් නෑ
ඉතින් තවත් අපි සංසාරේ ගිහින් පලක් නෑ

දළ රළ පෙළ මේ යාමේ හිත බිඳ යයි මේ ආලේ
මේ ස්නේහෙන් හදවත් බිඳුනා
තරු කැටයම් ඇති අහසේ සඳ තනියෙන් ඇයි නාවේ
රෑ අහසින් කඳුලක් නිවුනා
හිතේ තවත් නෑ දුකක් දැනුන්නෑ
අපේ නමින් බැඳි ආදර කතාවේ මුලකුරු ගැළපුන් නෑ
සියුම් හැඟුම් ඇඳි සීමාවේ නුඹේ හිතත් නෑ
ඉතින් තවත් අපි සංසාරේ ගිහින් පලක් නෑ

මට මා නැති වුණ යාමේ ළඟ උන්නේ ඔබ මාගේ
ඒ මතකය කාලෙන් වැසුනා
අඟ හිඟකම් පිපුණානේ ඒ මත දුක රැදුණානේ
විශ්වාසය නුඹගෙන් මිදුණා

මේ ගින්දර ...

Me gindara e kadumatha na - Sashika Nisansala & Miyuru Somarathne somarathna

More from Admin

Featured on

Spread the love


Spread the love

Comment

Your email address will not be published. Required fields are marked *