Palamuwarata

පළමුවරට

Lyrics

පලමුවරටමයි අප හමුවුයේ
ඔබට මතක ඇති අද වාගේ
දොඩමලු වන්නට ඔබ හමුවී
සිත මට කීවා කොහොමද මා ඔබ වෙත යන්නේ
සිත මට කීවා කොහොමද මා ඔබ වෙත යන්නේ

අහක බලන්නට නොසිතෙයි මට
ඔබ නිතරම දැන් හිදින නිසා මට
හොඳම වෙලාවය ඔබ වෙත යන්නට
පළමු වතාවට ඔබ හමුවීමට

පමා නොවී මා ඔබ වෙතටම පියමැන්නේ
පෙර භවයක මෙන් අද අපි දෙදෙනා
අත්වැල් බැඳගෙන අපේම ලෝකෙක
රළු තැන් මග හැර සොදුරු ගමනක් යන්නේ

පලමුවරටමයි අප හමුවුයේ
ඔබට මතක ඇති අද වාගේ
දොඩමලු වන්නට ඔබ හමුවී
සිත මට කීවා කොහොමද මා ඔබ වෙත යන්නේ
සිත මට කීවා කොහොමද මා ඔබ වෙත යන්නේ

Palamuwarata පලමුවරට Palamuwaratamai palamuvaratamai apa hamuwuye – Ravi Royster | lyrics – Lasith Malinga

More from Admin

Enable Notifications OK No thanks