වීදී කොනේ

Lyrics

වීදි කොනේ මාවත අද්දර හඬනා කිරි දරුවෝ කවදා හෝ නුඹ වියපත් වූ දා පියා කොහේදැයි මවගෙන් අසනු එපා

මමත් පියෙකි පුත නුඹ වැනි දරුවෙකුගේ මටත් දැනේ ඒ ඔය පොඩි හිත දැවෙන රඟේ
බලා හිඳිමි මම නුඹ නළවන්නට පොඩි හිස අතගා සුරතල් පුතේ කියා
වීදි කොනේ….
පියෙක් හිඳියි පුත නුඹටත් කොතැනක හෝ පිනක් නැතිද ඒ සෙවනේ ඉන්න අහෝ
සිනාසියන් පුත කිරි දත් පෙන්නා මා අමතන විට, සුරතල් පුතේ කියා
වීදි කොනේ….

Widi Weedi veedi Vidi Kone - Milton Mallawarachchi, Music - Stanly Peris, Lyrics - Ajantha Ranasingha

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *