Lyrics
හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ //
කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත
එය මා හද රැදි ආදරයයි
මගෙ ජීවිතයම නෞකාවක් නම්
එය ඔබ පැද යන සාගරයයි
හෙට දවසේ අප දෙදෙනා…..
අද සුපිපෙන මල හෙට නොපිපේවී
ලෝකය දිවයයි වෙනස් වෙලා
එලෙස වෙනස්‍වන ලොවෙහි අළුත්වන
ආදරයම මම හිදිමි බලා
හෙට දවසේ අප දෙදෙනා…..//
heta dawase davase apa dedena- Priya Suriyasena
More from NmL
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment