Lyrics
මේ ගුරු පාරේ මේ දොළ අයිනේ
අපේ රහස් ඇත සැගවිලා .. අපේ රහස් ඇත ලියැවිලා
පටු මාවත්වල දුවිලි අතරේ අපගේ ඉපැරණි පිය සටහන් ඇත
පටු මාවත්වල දුවිලි අතරේ අපගේ ඉපැරණි පිය සටහන් ඇත
දොලමත දිදුලන පෙන පිඩු අතරේ අපේ කතාවේ කෙටි පටුනක් ඇත
මේ ගුරු පාරේ……
ඉර හඳ ඇසුවා ඇළ දොළ දුටුවා අතිනත් ගෙන අප දෙඩු කතා බහ
ඉර හඳ ඇසුවා ඇළ දොළ දුටුවා අතිනත් ගෙන අප දෙඩු කතා බහ
එනමුදු ඒ දවස් සගවනු හැකිවේ ඉරට හදට ඇළ දොලට කතා බැහැ
මේ ගුරු පාරේ……
Me Guru Pare Me Dola Iyene Ape Rahas – W. D. Amaradewa
More from NmL
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment