Lyrics
සිහින ලොවක් දුටුවා මතකයි සිහින ලොවෙන් ආවා මතකයි //
සොඳුරු මිහිරි සුව පහස ගෙනෙන ඒ ආදරබර උණුසුම මතකයි
ඉර සඳු තරුකැට පායන මිහිපිට ආදරයෙන් බැඳුනා මතකයි
සිහින ලොවක් දුටුවා මතකයි සිහින ලොවෙන් ආවා මතකයි
අප හදවත් ඒ නොමියෙන ලෙස බැඳි ආදරයෙන් පිරුනා මතකයි
සිතට දැනෙන සුව ගතට දැනෙන බව ඔබ රහසේ කීවා මතකයි
සිහින ලොවක් දුටුවා මතකයි සිහින ලොවෙන් ආවා මතකයි//
Sihina Lowak Dutuwa Mathakai Lyrics – Clarence Wijewardena
More from NmL
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment