ඔබ වේවා වේවා පහන මගේ

Lyrics

ඔබ වේවා වේවා පහන මගේ
සුපුන් සඳ වාගේ දිළී රශ්මි විහිදා ///

ආලේ ගඟුලේ තරංගනී
මාගේ දෙතොලේ සුපෙම් පැණී //
සීතල සුළඟක් වාගේ ඇවිදින්
ආදරේ රඟ කියා ගියා

ඔබ වේවා වේවා පහන මගේ….. //

සාගර රැල්ලේ එතී එනූ
නාදලු අතරේ වැසී යනූ //
රෑ සෙවනැල්ලක් වාගේ ඇවිදින්
පාන්දරින් ඈ ගියා ගියා

ඔබ වේවා වේවා පහන මගේ….. ///

oba wewa veva weva pahana mage-J.A. Milton Perera

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks