Lyrics
බොළඳ කතා කියලා පාසැල පෙම බැඳලා
මතු පෙම් සිහින මවා ගතකල ජීවිතය එදා
මා දිළිඳෙකු හන්දා වතුපිටි ගෙවල් සොයා
මගේ ආදරේ නොබලා වෙන කෙනෙකුට මන බැන්දා
දුප්පත් වූවත් ආදරයයි මිල මුදලට වැඩියෙන් අගනයි
මගේ පොඩි ගෙට කැන්දන් එන්නයි
මම නැකැත් බැලුවේ කෙල්ලේ ඔබටයි
මම නැකැත් බැලුවේ කෙල්ලේ ඔබටයි
ඔබ මා තනිකරලා අද වසරක් ගෙවුනා
ඔබ කී බොළඳ කතා දැන් වගේ මට සිහිවෙනවා
දුප්පත් වූවත් ආදරයයි…..
සිහින ලොවට වැදිලා ඔබෙ සුදු මුහුණ බලා
ආදර බස් දොඩලා සැනසෙන්නම් මැරෙන තුරා
Bolanda/bolada katha kiyala- Keerthi Pasquel
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment