Lyrics
සිහින් සරින් ඉකි බිඳ බිඳ හද හඬවනු ඇයිද කුමරි
මල් හීසර ඔබේ වෙතට
මා නොහෙලමි, හීන කුමරි //
සිහින් සරින් ….
ආදරයේ වේදනාව දිනකදි ඔබ හට දැනේවි
ඒ දැනුනම මගෙ හී වෙත
ඔබ නිහඬව බැන වදීවී //
සිහින් සරින් ….
ආදරයේ කඳුළු පලස මත නිහඬව ඔබ හිඳීවි
නිබඳව ඔබ හිඳිනා සඳ
හීන් හඬින් බැන වදීවී //
සිහින් සරින් ….
Sihin Sarin Eki Bida Lyrics – Athma Liyanage
More from NmL
Featured on
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment