අන්සතු ඔබ වෙත

Lyrics

අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා මග හැර යන්නට බැරි ලෙස බැඳිලා
සෙනෙහස උතුරන වදනට සිත් වී ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී මම තව තව ඔබ වෙත පෙම් කරමී

ලොවටම රහසේ සිහිනෙක දැවටී ඔබ ළඟ සැතපී මම සුව විඳිමී
වරදක් නොකරම වරදෙහි බැඳුනී සිත සනසා ගෙන දුර හිද විඳිමී
සෙනෙහස උතුරන වදනට සිත් වී ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී මම තව තව ඔබ වෙත පෙම් කරමී

අන්සතු ඔබ වෙත ……..


Ansathu oba wetha mage hitha badila – Thisara Weerasinghe

මෙම ගීතයේ Ringtone එක Download කරගන්න
(40 seconds)


More from Admin

Featured on

Enable Notifications OK No thanks