Lyrics
වියෝවූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඞූදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම් //
ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චන්ඩයි
වියෝවූ පසුවයි දැනෙන්නේ ….
හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම් පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්
වියෝවූ පසුවයි දැනෙන්නේ …. //
Wiyovu Wiyo Wu vu Viyovu Pasuwai pasuwaie – Sunil Edirisinghe, Music – Rohana Weerasinghe
Featured on
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment