Lyrics
සඳ මෝරා උඩු ගුවනට එන කලට ඔබේ රුව පෙනෙනවා කවුළුව තුලින් මට
ඉකිලන හදින් තනි යහනේ ඉන්න විට හැමටම වඩා මා ගැන දුක හිතෙයි මට
පහන් දොරින් හිරු එබිකම් කරන සඳ මා අසලින් නුඹ නැතුවා දුකකි
සීතල නිය තුඩින් මා ගත රිදෙන සඳ ඔබෙ මුදු පහස මට නැතුවා දුකකි
Sada sanda mora udu guwanata – Malani Bulathsinhala
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment