Lyrics
ජෝඩු ජෝඩු වී කුරුලෝ පියඹා ගියා //
ඈත ලානිල් ආකාසේ //
දේව ලොකේ මල් කැදලී සොයලා ගියා //
ඈත ලානිල් ආකාසේ //
ජෝඩු ජෝඩු වී කුරුලෝ පියඹා ගියා
ප්‍රේම බාධාවෙ මිනිසුන්නේ මේ ලොවේ //
ඒක හින්දා උන් යන්නේ සොයලා සුවේ //
සෝක සංකා දුක් පීඩා උන් දන්නෙ නෑ //
කුරුලු ලොකේ සංවේගේ හදුනන්නෙ නෑ
ඈත ලානිල් ආකාසේ //
ජෝඩු ජෝඩු වී කුරුලෝ පියඹා ගියා //
සාමකාමීයි කුරුලන්ගේ ජීවිතේ //
අනගි පාඩම් ඔබ කාටත් බොහොසේ ඇතේ //
රංචු රංචූ සැරි සරලා කන දේ සොයා //
සැන්දැ යාමේ යයි වනයේ කැදලී බලා
ඈත ලානිල් ආකාසේ //
ජෝඩු ජෝඩු වී කුරුලෝ පියඹා ගියා //
Jodu joodu wee-Mohideen Baig
More from NmL
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment