Lyrics
දෙනො දාහක් දෙනා පුතේ නුඹ පුදනවා
යස ඉසුරු දෙපා මුළ තබනවා
රට කරණ පින්වතුන් මැද සඳසෙ දිලෙනවා
පැළේ පොල්තෙල් පහන නිවෙනවා
කසීරට කසීසළු නුඹේ ගෙට ඇදෙනවා
නංගිලා රෙදි වැරළි මදිනවා
අට සමත් වුනත් නුඹ ගරුතරව වසනවා
මල්ලිගේ උපාධිය දිරනවා
නුඹේ පා පිහිටි තැන යසස් මල් පිපෙනවා
තාත්තා තාම මල් තළනවා
නංගිලා මල්ලිලා කෝපයෙන් සිටිනවා
අනේ නුඹ නසන බව කියනවා
අනේ නුඹ නසන බව කියනවා
අනේ නුඹ නසන බව කියනවා
Deno dahak dena puthe numba pudanawa – Nanda Malani
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment